ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහේයි සෆ්රානි, අඟහරුවාදා (18) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.