යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

රෝහල් සේවාවන් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින අනුරාධපුර යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.