අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අවසන් ගෞරව දක්වයි

ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.අයි පතිරත්න (විශ්‍රාමික) ගේ දේහය වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 31 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය අවසන් ගෞරව දැක්වූහ.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් ශෝකයට පත්වූවන් පිරිසක් ද සහභාගි වූහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I පහතින් දැක්වේ: