10th April 2025 ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ මාලදිවයින් ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් අද (අප්‍රේල් මස 10) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.