ජපන් තානාපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා සහ මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් කුබෝ ටකායුකි, JMSDF 2025 අප්‍රේල් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.