‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 2026 අප්‍රේල් මස 10 වන දින කාත්තන්කුඩි පොලිසිය විසින් කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා 243 පාබල බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් වැසියන් සමඟින් සිය සහයෝගය ලබා දුන්හ.