19th January 2026
නේපාල හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2026 ජනවාරි මස 19 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
නියෝජිත පිරිසේ ප්‍රධානී ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් පූර්ණ බහදූර් ඛත්රි කටයුතු කළ අතර, ඊට උපදේශක මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් නිර්මාල් කුමාර් ෂේත්‍රා ඇතුළුව ශිෂ්‍ය නිලධාරින් දෙදෙනෙකු ද ඇතුළත් වූහ.
මෙම නියෝජිත කණ්ඩායමට කණ්ඩායම් ප්‍රධානී, උපදේශක මාණ්ඩලික නිලධාරීන් තිදෙනෙකු, ශිෂ්‍ය නිලධාරීන් දස දෙනෙකු සහ සෙසුනිලයෙකු ඇතුළුව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වූහ.