2026 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක, සමෘද්ධිමත් සුබ නව වසරක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක, සමෘද්ධිමත් නව වසරක් වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ: