1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් KN/79 අයියකච්චි ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ, අයියකච්චි මහා විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 26 වන දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ගුරුවරුන්, පාසල් සිසුන් සහ දෙමාපියන් සහභාගි වූහ.
ජාතියේ ආරක්ෂකයා