25th November 2025
බ්‍රිගේඩියර් ඩබ්ලිව්.වී.එස්. බොතේජු (විශ්‍රාමික) RWP RSP psc 2025 නොවැම්බර් මස 25 දින නාරාහේන්පිට යුද්ධ හමුදා මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 76 වන වියේ පසු විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෟරව දැක්වීම සඳහා 2025 නොවැම්බර් මස 26 දින පෙ.ව. 8.00 සිට බොරැල්ල, ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරනු ලබයි.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2025 නොවැම්බර් මස 27 දින සවස 5.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරනු ලබයි.