ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කර්නල් මොහොමඩ් මහබූබි ෆූලාඩි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.