19th November 2025
මහනුවර දිස්ත්රික් බාලදක්ෂ සංගමය විසින් 2025 නොවැම්බර් මස 16 දින 17 වන කැන්බෝරියට සමගාමීව බෝගම්බර ක්රීඩාංගනයේදී පෝතක බාලදක්ෂ සැමරුම් දිනය සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc සහභාගී විය.
මෙම අවස්ථාවට පෝතක බාලදක්ෂයින් 4,500 ක් පමණ සහභාගී වූහ.