2nd November 2025
බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2025 නොවැම්බර් මස 01 දින නාරාහේන්පිට යුද්ධ හමුදා මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 60 වන වියේ පසු විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය, 2025 නොවැම්බර් මස 02 දින සිට අවසන් ගෞරව දැක්වීම සඳහා අංක 23/09, 8 වන සැතපුම් කණුව, තල්වත්ත, ගෝනවල, කැලණිය ප්‍රදේශයේ පිහිටි එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිවසේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2025 නොවැම්බර් මස 04 දින සවස කැලණිය, ශාන්ත තෙරේසා දේවස්ථාන ආදාහනාගාරයේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරනු ලබයි.