ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

කර්නල් බ්‍රැන්ඩන් ඈෂ්ලි වුඩ්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් කර්නල් අමන්දා ජොන්ස්ටන් (ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක) සමඟින් 2025 ඔක්තෝබර් මස 22 යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.