පලාලි යුද්ධ හමුදා රෝහලේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

පලාලි යුද්ධ හමුදා රෝහල විසින් යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 20 දින රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය අධීක්‍ෂණය යටතේ පැවති මෙම වැඩසටහනේදී නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 84 දෙනෙකු ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.