ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයෙන් බළලත් නිලධාරි I නදීෂා ලේකම්ගේ රිදී පදක්කමක් හිමිකර ගනී

2025 අගෝස්තු මස 22 දින දකුණු කොරියාවේ පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්ථා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තාය.