ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ධූරයේ රාජකාරි අරඹයි

ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 34 වන අධ්‍යක්‍ෂක වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන RWP RSP, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.