10th August 2025
103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කමිටුව විසින් 2025 අගෝස්තු මස 02 දින සිට 03 දින දක්වා දියගම, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් 21 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් ඇතුළුව මුළු පදක්කම් 67 ක් දිනා ගනිමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ලදී.
(ඡායාරූපය අනුග්‍රාහය : The Papare & Shutter K1000)