7th August 2025 ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ 27 වන අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් වයි.එච්.පී රංගජීව USP ndu 2025 අගෝස්තු මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් ද සහභාගි වූහ.