18th June 2025 141 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් එක්ව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් 2025 ජුනි මස 17 දින රාගම ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව එම බලසේනා පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.