18th June 2025 ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තුර්කි ජනරජයේ තානාපති අතිගරු සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා 2025 ජුනි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.