15th June 2025
අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ රජවක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සහ අවට ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 12 දින එම ගොඩනැගිලි මතට කඩාවැටුණු ගස් ඉවත් කර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමට කටයුතු කළ අතර ඒ සඳහා බලන්ගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහයෝගය ද හිමිවිය.