15th June 2025
යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ අඹන්පොල 2025 ජුනි මස 11 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මීට ප්‍රථම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භඨකාර්ය සම්පාදන ආඥාපති ධූරය හෙබවීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.