12th June 2025
2025 ජුනි මස 10 දින බෙලිහුල්ඔය නන්පේරියල් මාර්ගයේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් පහලට වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව සාර්ථකව බේරා ගන්නා ලදී.
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සහ 572 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කරන ලදී.