10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් හම්බන්තොට ක්‍රිස්තියානි දේවස්ථානයේ පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2025 ජනවාරි මස 21 දින සාර්ථකව අවසන් කරන ලදී.