23 පාබල සේනාංකයේ භටපිරිස් අයහපත් කාලගුණයෙන් අවතැන් වූවන් මුදවාගනී

231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ දිවුල්පතන ප්‍රදේශවාසීන් තිදෙනෙකු මුදවාගනිමින් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලදී.