28th January 2025 ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, 2025 ජනවාරි මස 22 දින නැගෙනහිර පළාත් රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් රදගුරුතුමන් හමුවිය. මෙම සංචාරය සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.