8th February 2025
77 නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ, එම බලඇණියේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින කතිරවේලි ප්‍රදේශයේ තිලකාවතී ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.