8th February 2025
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 241 සහ 243 පාබල බලසේනාවන් හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින අක්කරෙයිපත්තු සහ අරුගම්පුලි හි ළමා නිවාසයන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.