20th February 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බදාදා පුහුණු දින වැඩසටහනේ කොටසක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 13 දින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නීති රාමුව’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්විණි.
මෙම දේශනය සඳහා නිලධාරින් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 350 දෙනෙක් සහභාගි වූහ.