නව කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.එන්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා AATO යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 ජුනි මස 02 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.