අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ආර්.එම් බාලසූරිය USP 2025 ජුනි මස 04 දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.