24th February 2025
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට යටතේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc මඟපෙන්වීමත් 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණයත් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින නාරම්මල, රුවන්ගිරි මධ්‍ය මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සහ එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.