26th February 2025
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 23 දින පලෙයි රෝහලේ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම වැඩසහහන ක්‍රියාත්මක කෙරුණි.
රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා භටපිරිස් 30 දෙනෙකු ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දායක වූහ.