3rd March 2025
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 26 දින හිඟුරාන, ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා නිලධාරින්, සෙසුනිලයන්, එම දේවස්ථානයේ කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් පිරිසක් සහභාගි වූහ.