ජාතියේ ආරක්ෂකයා

පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තින්

අප රැස් කරන තොරතුරු

ඔබ ස්වේච්ඡාවෙන් සපයන තොරතුරු:
  • නම සහ සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු (ඊමේල්, දුරකථන අංකය, ලිපිනය)
  • ලියාපදිංචි තොරතුරු (පරිශීලක නාමය, මුරපදය)
  • අප වෙත එවන ලද පණිවිඩ හරහා ඔබ සපයන තොරතුරු
  • රැකියා අයදුම්පත්/විමසීම් වලදී සපයන ලද තොරතුරු
ස්වයංක්‍රීයව එකතු කරන ලද තොරතුරු:
  • IP ලිපිනය
  • බ්‍රවුසර වර්ගය සහ සැකසුම්
  • උපාංග තොරතුරු
  • වෙබ් අඩවිය තුළ ඔබගේ අන්තර්ක්‍රියා
  • ප්‍රවේශ වේලාවන් සහ දිනයන්
  • කුකීස් හරහා රැස් කරන ලද තොරතුරු

අපි ඔබගේ තොරතුරු භාවිතා කරන ආකාරය

  • ඔබගේ විමසීම් වලට ප්‍රතිචාර දැක්වීමට
  • ඔබ ඉල්ලා සිටින සේවාවන් සැපයීමට
  • අපගේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට
  • පරිශීලක අත්දැකීම අභිප්‍රේරණය කිරීමට
  • වෙබ්අඩවියේ ආරක්ෂාව තහවුරු කිරීමට
  • නීතිමය බැඳීම් ඉටු කිරීමට

තොරතුරු හෙළිදරව් කිරීම

  • නීතිමය අවශ්‍යතාවලට අනුකූල වීමට (උදා: අධිකරණ නියෝගය)
  • අපගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීමට සහාය වන සේවා සපයන්නන් සමඟ (රහස්‍යතා ගිවිසුම් වලට යටත්ව)
  • අපගේ හමුදාවේ අනෙකුත් ශාඛා සමඟ (අවශ්‍ය පරිදි)
  • ඔබගේ කැමැත්ත ඇතිව

තොරතුරු ආරක්ෂාව

අපගේ වෙබ් අඩවිය තුළ තොරතුරු නැතිවීම, අනවසර ප්‍රවේශය, වෙනස් කිරීම හෝ හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා අපි සුදුසු ආරක්‍ෂක පියවර ගනිමු. ඒ අනුව,

  • දත්ත කේතනය (Data Encryption)
  • ශක්තිමත් මුරපද ප්‍රතිපත්ති
  • නිතිපතා ආරක්‍ෂක පද්ධති යාවත්කාලීන කිරීම්
  • අනවසර ප්‍රවේශය පිළිබඳ අධීක්‍ෂණය
  • පුහුණු කාර්ය මණ්ඩලයට පමණක් ප්‍රවේශය සීමා කිරීම

අපගේ වෙබ් අඩවියේ තුළ තෙවන පාර්ශවීය වෙබ් අඩවි වෙත සම්බන්ධ විය වෙබ් අඩවි දිඟුවන් පැවතිය හැකිය. එම වෙබ් අඩවීන් අපගේ පාලනයෙන් බැහැර වන අතර, ඒවායේ අන්තර්ගතයන්, පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තින් හෝ භාවිතයන් සඳහා අපි වගකිව යුතු නොවේ. මෙම වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට පෙර ඒවායේ රහස්‍යතා ප්‍රතිපත්ති කියවන ලෙස අපි ඔබට උපදෙස් දෙමු.

ළමා පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය

අපගේ වෙබ් අඩවිය වයස අවුරුදු 18 ට අඩු ළමුන්ගේ පරිශීලනය සඳහා නොවන අතර, අප විසින් දැනුවත් භාවයෙන් යුතුව ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සිදු නොකරනු ලබයි. ඔබ වයස අවුරුදු 18 ට අඩු නම්, කරුණාකර අපගේ වෙබ් අඩවියට කිසිදු තොරතුරක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්න

කුකීස්

අපි කුකීස් භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ කුකී ප්‍රතිපත්තිය කියවන්න.

ඔබේ අයිතීන්

  • අපි ඔබ ගැන තබා ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඉල්ලුම් කිරීමට
  • වැරදි තොරතුරු නිවැරදි කිරීමට ඉල්ලීමක් කිරීමට
  • ඔබගේ තොරතුරු මකා දැමීමට ඉල්ලීමක් කිරීමට
  • ඔබගේ තොරතුරු සැකසීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට

පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තින් වෙනස්කිරීම්

අපි මෙම පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තින් වරින් වර යාවත්කාලීන කිරීමට හැකියාවක් පවතී. එම අවස්ථාවකදී අප විසින් මෙම පිටුවේ එම සංශෝධනය පිළිබඳව දැනුම්දීම් පළ කරනු ලබන අතර, කරුණාකර මෙම ප්‍රතිපත්තිය නිතිපතා පරීක්‍ෂා කරන්න.

අප හා සම්බන්ධ වන්නේ කෙසේද

ඊමේල්: info@army.lk
දුරකථන: ++94112432682-5
ලිපිනය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය, අකුරේගොඩ පාර, බත්තරමුල්ල

අවසන් යාවත්කාලීන වීම: 2025 මැයි 18

Accessibility

Reset
Sri Lanka Army