5th February 2026 2026 පෙබරවාරි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සුහද හමුවකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මේජර් ජෙනරල් එල්.එස්.ඩී.එන්. පතිරත්න RSP USP වෙත අධිකාරියේ සංකේතය පිරිනමා සහ සුභ පැතුම් එක්කරන ලදී.