23rd April 2026
බදුල්ල ශික්ෂණ රෝහලේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව, ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP මඟපෙන්වීම යටතේ, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යමට අයත් භට පිරිස් විසින් 2026 අප්‍රේල් මස 22 දින දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
රෝහලේ පවතින රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා භට පිරිස් ස්වේච්ඡාවෙන්ම රුධිරය පරිත්‍යාග කරන ලදී.