11th October 2025
වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 23 වන අධ්‍යක්‍ෂ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ටී.ජි.එන් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 ඔක්තෝබර් මස 08 දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.