14th April 2026 යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි! යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු දින පණිවිඩය පහතින් දැක්වේ: