ඔබ සැමට සෞභාග්‍යය සපිරි, නිරෝගීමත් සහ සතුට උදාවන සුබ තෛපොංගල් දිනයක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුලු සියලුම නිලයන් ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කරයි.