24th December 2025 යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ප්‍රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියළු ලෝකවාසීන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අසිරිමත් නත්තලක් වෙනුවෙන් සුබපැතුම්.