‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 මැයි මස 08 දින පෙනියෙල් ආශිර්වාද දේවස්ථානය තුළ තීන්ත ආලේප කිරීමේ ව්‍යාපෘතියක් සිදු කරන ලදී.

මෙම ප්‍රජා වැඩසටහන 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.එම්.සී සමරසිංහ RSP ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.