30th November 2025 පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්බන්ධීකරණ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 29 වන දින රාත්‍රීයේදී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.