19th May 2025
ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය සමඟින් එක්ව සංවිධානය කරන ලද 17 වන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 මැයි මස 16 දින සවස සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගි විය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc මෙම අවස්ථාවට සහභාගි වූහ.
උත්සවය අතරතුර, පළමු ස්ථාන තුන සඳහා මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.