හදිසි තොරතුරු සඳහා හමුදා මූලස්ථානය අමතන්න

23rd April 2019

(මාධ්‍ය නිවේදනය)

දැනට පවතින හදිසි ආරක්‍ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.

බෝම්බ නිශ්ක්‍රීය අංශය - යුද්ධ හමුදා මූලස්ථානය :

011 2434251

011 4055105

011 4055106

076 6911640

බෝම්බ නිශ්ක්‍රීය අංශය :

011 2433335(නිමාව) |