‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට රන් පදක්කමක්
5th December 2024
‘Russian Weightlifting Federation Far East Cup - 2024 Championship’ ශූරතාවලිය 2024 නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් මස 3 දින දක්වා රුසියාවේ යුෂ්නෝ-සකාලින්ස්ක් ප්‍රදේශයේදී පැවැත්විණි. සුවිශේෂී දක්‍ෂතා එළිදක්වමින් තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සාමාන්‍ය සෙබළ එස්.ඩබ්ලිව්.බී.කේ.ආර්.එස්.ඩී. සෝමතිලක සමත්විය.