යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් කැඩීගිය වාහල්කඩ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
27th November 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව වැලි කොට්ට අතුරා මෙම ඇළ බැම්ම නැවත පිළිසකර කරනු ලැබීය.