කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය 13 වන සංවත්සරය සමරයි

27th November 2024

කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 13 වන සංවත්සරය එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 2024 නොවැම්බර් මස 25 දින පවත්වනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවය වෙනුවෙන් සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව, තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රයකට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.