75 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවුඩය

10th October 2024

ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 75 වන යුද්ධ හමුදා දින පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ යුද්ධ හමුදා දින පණිවුඩය පහතින් දැක්වේ.